27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින්ට නොමිලේ භූමිතෙල්

මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින්ට නොමිලේ භූමිතෙල්

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින්ට නොමිලේ භූමිතෙල් ලබාදී ඇත.

අද (17) පෙරවරුවේ ලතිව් විවිධ සේවා සමුපකාර ඉන්ධන පිරවුම්හලේදී ධීවරයින්ට මෙලෙස නොමිලේ භූමිතෙල් බෙදා දී තිබේ.

එහි පළමු අදියරේදී ධීවරයින් සඳහා භූමිතෙල් ලීටර් 75ක් ලබා දී ඇති ඇති බවයි වාර්තා වන්නේ.