27.8 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅෆ්රිඩිගේ සහෝදරිය ජීවිතක්ෂයට

අෆ්රිඩිගේ සහෝදරිය ජීවිතක්ෂයට

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩිගේ සහෝදරිය අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අෆ්රිඩිගේ සහෝදරිය කරච්චියේදී අද (17) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බවයි.

තම සහෝදරියගේ අභාවය පිළිබඳව ෂහිඩ් අෆ්රිඩිද සනාථ කර කර තිබුණේ සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින්.

සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් රෝහල්ගත කර සිටියදීයි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඇය රෝහල්ගතව සිටියදී තම සහෝදරිය වෙනුවෙන් යාඥා කරන ලෙසද අෆ්රිඩි ඉල්ලා සිටියා.