27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportදකුණු අප්‍රිකාවට ලකුණු 246ක ඉලක්කයක්

දකුණු අප්‍රිකාවට ලකුණු 246ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට නෙදර්ලන්තයට ආරාධනා කළේය.

තරගයට වරින්වර වර්ෂාව ඇද හැලීම නිසා තරගය පන්දුවාර 43කට පමණක් තරගය සීමා වුණා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 43 කදී කඩුළු 8ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 245කි.

ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 246ක ඉලක්කයක් හිමි වුණා.