― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportනවසීලන්තයට ලකුණු 149ක ජයක්

නවසීලන්තයට ලකුණු 149ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් නවසීලන්තයට ලකුණු 149ක ජයක් හිමිවුණා.

චෙන්නායිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 288ක් රැස් කළා.

Glenn Phillips ලකුණු 71යි. Tom Latham ලකුණු 68ක් රැස් කළා. Will Young ලකුණු 52ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Naveen-ul-Haq සහ Azmatullah Omarzai කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 289ක්,