26.7 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

චීන සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර යළි දිවයිනට පැමිණ තිබෙනවා.

සිව්දින චීන නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටව ගියේ පසුගිය 15 වනදායි.