30 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු අධිකරණයට භාරවෙයි

ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු අධිකරණයට භාරවෙයි

අරගල සමයේ ගාලු මුවදොර දී සිදු වූ ස්ත්‍රී දූෂණ සිදුවීමකට අදාළව මෙරට ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු අධිකරණයට භාර වී තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(20) භාර වී ඇති බවයි වාර්තා වෙන්නේ.