26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබ්‍රිතාන්‍ය අගමැති ඊජිප්තුවට

බ්‍රිතාන්‍ය අගමැති ඊජිප්තුවට

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් අද (20) ඊජිප්තුවට යාමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ පවතින තත්ත්වය පිළිබඳව කලාපයේ සගයන් සමග සාකච්ඡා කිරීම සඳහා ඔහු මෙලෙස ඊජිප්තුවට ගොස් ඇති බවයි.

කලාපීය යුද ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සහ සිවිල් ජීවිත තවදුරටත් අනවශ්‍ය ලෙස විනාශ වීම වැළැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අගමැතිවරයා එහිදී සාකච්ඡා කරනු ඇති බවයි පැවසෙන්නේ.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් හමුවූ අතර මැද පෙරදිග ස්ථාවරත්වයට සහාය වන ලෙස සෞදි අරාබියෙන් ඉල්ලා සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.