27.6 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහල් රැසක ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා

රෝහල් රැසක ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා

ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි එහි සභාපති තුෂාර රණදේව කියා සිටියේ.

පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ඖෂධවේදීන් රැසක් විදෙස් රැකියා සඳහා යොමුවීම මෙම ගැටළුවට හේතු වී ඇතැයි ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කළේය.