32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමතීෂට හෙට තරගය අහිමි වෙයි

මතීෂට හෙට තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හෙට (21) පැවැත්වෙන නෙදර්ලනත්යට එරෙහි තරගය සඳහා ක්‍රීඩා නොකරන බව වාර්තා වනවා.

ඒ ඔහුගේ උරහිසේ ආබාධය තවමත් පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කළ ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර අද (20) දහවල් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට ලක්නව් වෙත ළඟා වී තිබෙනවා.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන සිව්වන තරගය හෙට (21) ලක්නව් හිදී පැවැත්වීම නියමිතයි.