27.8 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsCID ය ඖෂධ නියාමන අධිකාරියට

CID ය ඖෂධ නියාමන අධිකාරියට

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (20) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

ව්‍යාජ අත්සන් සහ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලවයි ඔවුන් එහි ගොස් ඇත්තේ.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහි ලේඛන පරික්ෂා කරමින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන තිබේ.