27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑළවළු මිල අඩුවෙයි

එළවළු මිල අඩුවෙයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල පහත වැටී ඇති බව ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන වෙළඳුන් පවසනවා.

මේ අතර, දෙහි සඳහා අධික මිලක් පවතින බවයි වෙළඳුන් පවසන්නේ.