23.9 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිසියට ගිය තරුණියක් කොස්තාපල්වරියන් දෙදෙනෙකු සපා කයි

පොලිසියට ගිය තරුණියක් කොස්තාපල්වරියන් දෙදෙනෙකු සපා කයි

  • Tags:
  • ~

තරුණියක් විසින් පොලිස් නිලධාරිනියකගේ ලැම පෙදෙස හා තවත් නිලධාරිනියකගේ ඇගිල්ලක් සපා කෑ පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ.

එලෙස සපා කෑමට ලක් වූ පොලිස් නිලධාරිනියන් දෙදෙනාම රෝහල්ගත කළ බවට තොරතුරු වාර්තා වේ.

ඊයේ (20) රාත්‍රියේ දී බීමතින් රිය පැද වූ තරුණයින් දෙදෙනෙකු සැක පිට පොලීසියට රැගෙන විත් තිබෙනවා.

එම තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ පෙම්වතියක් මෙලෙස පොලිස් නිලධාරිනියන් දෙදෙනා සපා කෑ ඇති බවට සඳහන් වන්නේ.

එලෙස සපා කෑ තරුණිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස සපා කෑමෙන් එක් පොලිස් නිලධාරිණියකගේ ඇගිල්ලක් හා අනෙක් නිලධාරිණියගේ ලැම පදේශය තුවාල වී ඇත.

කෙසේ වෙතත්, මේ වන විට තුවාල ලැබූ පොලිස් කන්තාවන් දෙදෙනාම බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.