27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 49 පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කළා.

Sybrand Engelbrecht ලකුණු 70ක් සහ Logan van Beek ලකුණු 57ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක සහ කසුන් රාජිත කඩුලු 4ක් බැගින් බිඳහෙලුවා.

ලක්නව් හිදී පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.