― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeSportඉන්දියාවට ලකුණු 274ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 274ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලානයේ 21 වැනි තරගය වන ඉන්දියා – නවසීලන්ත කණ්ඩායම් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 273ක් ලබා ගැනීමට සමත් වුණා.

Rachin Ravindra ලකුණු 75ක්ද, අගනා ඉනිමක් ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමේ Daryl Mitchell ලකුණු 130ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Mohammed Shami කඩුලු 05ක් දවා ගත්තා.

ඉන්දියාව ඒ අනුව ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබෙනවා.