25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට වැඩ වර්ජනයක

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට වැඩ වර්ජනයක

දිවයින පුරා සිටින සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට (23) දිනයේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (23) දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි එම සංගමය සඳහන් කළේ