26.7 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමහීෂ් තීක්ෂණට ආබාධයක්

මහීෂ් තීක්ෂණට ආබාධයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයක් හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

ඔහුට ඊයේ (21) නෙදර්ලන්තය සමඟ පැවති තරගයේදී මෙම අනතුර සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.