26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඇෆ්ගනිස්තානයට ලකුණු 283ක ඉලක්කයක්

ඇෆ්ගනිස්තානයට ලකුණු 283ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගය කාසියේ වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 282කි.

ඒ අනුව ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය 283ක්.