27.8 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසක් මතට පස් කන්දක් කඩාවැටී සිසුවෙක් ජීවිතක්ෂයට

නිවසක් මතට පස් කන්දක් කඩාවැටී සිසුවෙක් ජීවිතක්ෂයට

කොළොන්න, දඩයම් කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 17ක උසස් පෙළ සිසුවෙක්.

සිසුවාගේ මෘත දේහය මේ වනවිට ඕමල්පේ රෝහලේ තැන්පත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.