32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහයිලෙවල් මාර්ගය අවහිර වෙයි

හයිලෙවල් මාර්ගය අවහිර වෙයි

හයිලෙවල් මාර්ගය මහරගම සහ පන්නිපිටිය අතර අවහිර වී ඇති බව පොලිසිය පවසනවා.

පන්නිපිටිය බෝ ගහ ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

පන්දම් රැගෙන මෙම විරෝධතාවය පවත්වන බව සඳහන්.