25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportතරුෂිගෙන් අලුත් වාර්තාවක්

තරුෂිගෙන් අලුත් වාර්තාවක්

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා මීටර 400 ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට තරුෂි කරුණාරත්න සමත්ව තිබෙනවා.

ඇය තප්පර 53.21කින් එම ඉසව්ව නිමකරමින් මෙම නව වාර්තාව පිහිටුවීමට සමත් වුණා.

මීට පෙර මෙම වාර්තාව සටහන් ව තිබුනේ තප්පර 54.22ක කාලයයි.