29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

වසරේ මේ දක්වා කාලය තුළ වන අලින් 400ක් පමණ මියගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 200ක් පමණ මිය ගොස් ඇති බවයි වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.

වෙඩි තැබීම් සහ රිය අනතුරුවලින් වන අලින් බොහෝ දෙනෙකු මියගොස් තිබේ.

විවිධ රෝගවලට ගොදුරු වීමෙන් ද වනඅලි මියගොස් ඇතැයි වාර්තා වේ.