31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙද හෙදියන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ තීරණය බල රහිත කරමින්...

හෙද හෙදියන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක්

රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණයට රිට් ආඥාවක් නිකුත් කළා.

මේ යටතේ දැනටමත් විශ්‍රාම ගන්වා තිබෙන අදාල ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට එක් කර ගන්නා ලෙසත්භි අභියාචනාධිකරණය කර නියෝගයේ සඳහන් වුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් අද (24) මෙම තීන්දුව ලබාදුන්නා.