27.2 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්ගයක් තාවකාලිකව වැසෙයි

මාර්ගයක් තාවකාලිකව වැසෙයි

පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

නායයෑමේ අවදානමක් හේතුවෙනුයි මෙලෙස එම මාර්ගය වසා දමා ඇත්තේ.

කෙසේනමුත් පොලීසිය සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පස් සහ ගල් කඩාවැටීමෙන් එම මාර්ගය කොටමුදුන ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි.

පවතින අවදානම හමුවේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර එය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.