28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසියඹලාපිටියට නව ඇමති පට්ටමක්

සියඹලාපිටියට නව ඇමති පට්ටමක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හට නව අමාත්‍යාංශයක් හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි ඊට අදාළ පත් කිරීම සිදුකර ඇත්තේ.

ජනාධිපතිවරයා විසින් අද පෙරවරුවේ ඊට අදාළ ව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45(2) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා හට පැවරී ඇති බලතල අනුවයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

ඒ අනුව නව පත් කිරීමෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා හට රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය හිමිව තිබෙනවා.