30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවන්ට රාත්‍රී සේවය කිරීමට අනුමැතිය

කාන්තාවන්ට රාත්‍රී සේවය කිරීමට අනුමැතිය

කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කිරීමට හැකි වන පරිදි සංශෝධනය කළ 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතේ විධි විධාන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව තොරතුරු තාක්ෂණය, දැනුම ක්‍රියාවලි බාහිර සේවා සපයන සමාගම්, ව්‍යාපාර ක්‍රියාවලි බාහිර සේවා සපයන සමාගම් සහ ගිණුම්කරණය, පරිපාලන හා තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන කාර්යාලවල සේවය කරන කාන්තාවන් සඳහා මෙම සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති.