27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීතාවක ඔඩිසි යළි 28 වැනිදා සිට

සීතාවක ඔඩිසි යළි 28 වැනිදා සිට

අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සති දෙකක පමණ කාලයක් අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය නැවත ඔක්තෝම්බර් 28 සහ 29 දෙදින සිට පෙර පරිදි ධාවනය එක්කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි.

මේ සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සහිත දුම්රිය ස්ථානවලින් සිදු කර ගත හැක.

සෙනසුරාදා

කොළඹ කොටුවෙන් – උදෑසන 8.25 (පිටත්වීම)
අවිස්සාවේල්ල – සවස 6.50 (පැමිණීම)

ඉරිදා

කොළඹ කොටුවෙන් – උදෑසන 7.15 (පිටත්වීම)
අවිස්සාවේල්ල – සවස 5.30 (පැමිණීම)

ප්‍රවේශපත්‍ර ගාස්තු

පළමු පන්තිය – 800 (යාමට සහ නැවත ඒමට) පළමු පන්තිය – 500 (යාමට පමණක්)

දෙවන පන්තිය – 500 (යාමට සහ නැවත ඒමට) දෙවන පන්තිය – 300 (යාමට පමණක්)

තුන්වන පන්තිය – 350 (යාමට සහ නැවත ඒමට) තුන්වන පන්තිය – 200 (යාමට පමණක්)