25 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසරසවි විරෝධතාවකට පොලිසියෙන් කදුළු ගෑස්

සරසවි විරෝධතාවකට පොලිසියෙන් කදුළු ගෑස්

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවයක් මේ වනවිට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළින් ආරම්භ කර තිබේ.

මොවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.