29.5 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගලීනා බස්නායක ලක්මව රිදියෙන් බබලවයි

ගලීනා බස්නායක ලක්මව රිදියෙන් බබලවයි

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී මීටර් 400 නිදහස් ආර පිහිනීම් ඉසව්වෙන් (S9) රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ගලීනා බස්නායක සමත්ව තිබෙනවා.