27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුලා රත්නායකගේ දේහය හෙට ශ්‍රී ලංකාවට

අනුලා රත්නායකගේ දේහය හෙට ශ්‍රී ලංකාවට

ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ සිරුර මෙරටට එවීම සඳහා කටයුතු කළ බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ එම සිරුර හෙට (28) පෙරවරුවේ දිවයිනට ළඟා වනු ඇති බවයි.

ගැටුම් අතරතුර අතුරුදන්වූ අනෙක් ශ්‍රී ලාංකිකයා මියගොස් ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින අතර
ඔහුගේ දරුවන්ගේ ඪ්ණැ සාම්පල යොදා ගනිමින් එම තහවුරු කිරීම් සිදු කරන බවයි තානාපතිවරයා සඳහන් කළේ.