26.1 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහත වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතිය පුරා ඇමරිකානු ඩොලර් 90 ඉක්මවා තිබූ බොරතෙල් මිල ඊයේ (26) දිනයේදී ඩොලර් 3 කට ආසන්න අගයකින් පහත වැටී ඇති බවයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 87 ක් හාඇමරිකානු ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක් ඩොලර් 82.90 ක් ලෙස මිල සටහන් වෙයි.