27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිවෝල්වරයක් ක්‍රියාත්මක වී පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබයි

රිවෝල්වරයක් ක්‍රියාත්මක වී පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබයි

හලාවත පොලිස් ස්ථාන තුලදී රිවෝල්වරයක් ක්‍රියාත්මත වීමෙන් තුවාල ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රාජකාරි නිමවූ පොලිස් කොස්තාපල්වරයෙකු රිවෝල්වරය අවි ගබඩාවට භාරදීම සඳහා ගිය අවස්ථාවේ එය එකවර බිම වැටී ඇති අතර අවිය ක්‍රියාත්මක වීමෙන් අසල සිටි මෙම කොස්තාපල්වරයා තුවාල ලබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.