27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඑංගලන්තයට ලකුණු 230ක ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 230ක ඉලක්කයක්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 29වැනි තරගය වන එංගලන්ත – ඉන්දියා අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 229ක් ලබා ගැනීමට සමත් වුණා.

Rohit Sharma ලකුණු 87ක්ද, Suryakumar Yadav ලකුණු 49ක්ද ලබාගත්තා.

ඒ අනුව පිළිතුරු ඉනිම හඹා යාමට එංගලන්තයට හිමි වූ ඉලක්කයක ලකුණු 230 ක්.