31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායලයේදී මියගිය අනුලාගේ අවසන් කටයුතු අද

ඊශ්‍රායලයේදී මියගිය අනුලාගේ අවසන් කටයුතු අද

ඊශ්‍රායලයේදී මියගිය අනුලා රත්නායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

මේ වනවිට දළුගම පිහිටි ඇයගේ නිවසේ දේහය තැන්පත් කර තිබේ.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අනුලා රත්නායක අතුරුදන් වූ අතර පසුව අනාවරණය වූයේ, යුධ ගැටුම් අතරතුර ඇය මිය ගිය බවයි.

වසර 10 ක් ඊශ්‍රාලයේ සේවය කර ඇති 49 හැවිරිදි අනුලා රත්නායක මහත්මිය දෙදරු මවකි.