26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීන නැව නාරා ආයතනය හා එක්ව පරීක්ෂණ අරඹයි

චීන නැව නාරා ආයතනය හා එක්ව පරීක්ෂණ අරඹයි

දිවයිනට පැමිණි ‘Shi Yan 6’ චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව අද (30) දිනයේදී මෙරට බටහිර මුහුදේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙම චීන පර්යේෂණ නෞකාව පසුගිය 25 වැනිදා කොළඹ වරායට ළඟා වූ අතර අදාළ පර්යේෂණ අද සහ හෙට (31) යන දෙදින තුළ සිදුකිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පසුගියදා අවසර ලබා දුන්නේය.

මෙම පර්යේෂණයට අදාළව නෞකාවේ තාක්ෂණය යොදා ගනිමින් බටහිර මුහුදේ ජල සාම්පල ලබාගැනීමට නියමිත අතර ඒ සඳහා නාරා ආයතනය මෙන්ම නාවික හමුදා නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.