26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදුම්රිය ගමන්වාර 12ක් අවලංගුයි

දුම්රිය ගමන්වාර 12ක් අවලංගුයි

අද (30) දිනයේදී කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

ඒ අනුව අද උදෑසන සහ සවස කාර්යාල දුම්රිය සහ දහවල් දුම්රිය ගමන්වාර 12ක් පමණ මේ හේතුවෙන් අවලංගු කර ඇති බවයි ඔවුන් පවසන්නේ.