29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ ක්‍රියාත්මක යුද ගැටුම් තවදුරටත් වර්ධනය වීම මෙලෙස මිල ඉහළ යාමට බලපා ඇති බවයි.

මෙම තත්ත්වය මත මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි ඩීසල් හිඟයක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ හදිසි හමුවක්ද කැඳවීමට පියවර ගෙන තිබේ.