32.8 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබ්‍රසීලයේ ගුවන් අනතුරක් - 12ක් මරුට

බ්‍රසීලයේ ගුවන් අනතුරක් – 12ක් මරුට

බ්‍රසීලයේ සිදු වූ ගුවන් යානා අනතුරකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයඹ දිග බ්‍රසීලයේ අක්රේ ප්‍රාන්තයේදී මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවයි.

අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදාගන්නා තනි එන්ජිමකින් යුත් මෙම යානය කඩාවැටීමෙන් පසු ගිනිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙම ගුවන් අනතුරෙන් මියගිය පිරිසගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර අනතුරට හේතු වූ කරුණු පිළිබඳව මේ වනවිට විමර්ශන සිදුකරනු ලබයි.