26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසන්ත යාපා බණ්ඩාර අද CID යට

වසන්ත යාපා බණ්ඩාර අද CID යට

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඖෂධ සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි ඔහු මෙලෙස CID යට කැඳවා ඇත්තේ.

ඒ අනුව අද පෙරවරු 10.30 ට මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.