31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙනස්වීමට තිබූ අකමැත්ත ශ්‍රී ලංකාව ආපස්සට ඇද දැමුවා

වෙනස්වීමට තිබූ අකමැත්ත ශ්‍රී ලංකාව ආපස්සට ඇද දැමුවා

සාම්ප්‍රදායික මතයන්ගෙන් වෙනස්වීමට තිබූ අකමැත්ත ශ්‍රී ලංකාවට සෙසු රටවල් සමග ඉදිරියට ගමන් කිරීමට තිබූ අවස්ථාව අහිමි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවතම ‘සුපිරි ධන සම්පත්’ ලොතරැයිය හඳුන්වා දීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සෙසු රටවල් සමස්ත ලෝකයම පිළිගත හැකි වෙනස්කම් කරා යද්දී ශ්‍රී ලංකා එම මාර්ගයට අවතීර්ණ වූයේ බොහෝ ප්‍රමාදයක් සහිතව බවයි රාජ්ය් අමාත්‍යවරයා සඳහන් කළේ.