24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට විදුලි සේවකයින්ගේ දැවැන්ත විරෝධතාවක්

හෙට විදුලි සේවකයින්ගේ දැවැන්ත විරෝධතාවක්

ලංකා විදුලි සේවක සංගමය විසින් හෙට (01) දිනයේදී දැවැන්ත විරෝධතාවක් සූදානම් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටයි මෙම විරෝධතාව පවත්වනු ලබන්නේ.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ඊයේ (30) විදුලි බිල නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවකට එක්වෙමින් මේ පිළිබඳව සඳහන් කළේය.