27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ අද (31) මධ්‍යහන 12.30ට වනවිට අත්තනගලු ඔයේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

ඒ අනුව අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් මීටර් 4.64ක් දක්වා වර්ධනය වී තිබේ.

එම තත්ත්වය මීටර් 5.50ක් දක්වා වර්ධනය වුවහොත් එය මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූයේ.