27.8 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිල පහළ යන ලකුණු

බොරතෙල් මිල පහළ යන ලකුණු

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් මතුවන අවිනිශ්චිත බව හේතුවෙනුයි මෙලෙස බොරතෙල් මිල පහළ ගොස් ඇත්තේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 89 දක්වා සියයට 1.2 කින් පහත වැටී තිබේ.

WTI බොරතෙල් බැරලයක් ඩොලර් 84 ට වෙළඳාම් කිරීම සඳහා සියයට 1.3 කින් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.