30.6 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇල්ලේ හෝටලයකට වෙඩි – අයෙක් තුවාල ලබයි

ඇල්ලේ හෝටලයකට වෙඩි – අයෙක් තුවාල ලබයි

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඇල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉලක්ක කරගනිමින් බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩික්කරු පලා ගොස් ඇති අතර, වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය විසින් ක්‍රියාත්මකයි.