25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපානයේ රෝහලක වෙඩි තැබීමක්

ජපානයේ රෝහලක වෙඩි තැබීමක්

ජපානයේ රෝහලක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මධ්‍යම ජපානයේ ටෝඩා නගරයේ රෝහලක එම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර එරට පොලීසිය පවසන්නේ වයස අවුරුදු 40ක් හෝ 50ක් පමණ වූ මෙම වෙඩි තැබීම සිදු කළ සැකකරු යතුරුපැදියකින් පළාගොස් ඇති බවයි.