27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැරියකට හදි කළ පුද්ගලයෙකුට වසර 25ක සිර දඬුවම්

දැරියකට හදි කළ පුද්ගලයෙකුට වසර 25ක සිර දඬුවම්

මීට වසර 12 කට පමණ පෙර බාලවයස්කාර දැරියක් අවස්ථා 3 කදී ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය අද (31) බරපතල වැඩ සහිත වසර 25 ක සිර දඬුවමක් නියම කළා.

මෙලෙස දඬුවම් නියම වූයේ සෙවණගල – මහගම ජනපදය ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකුටයි.

මෙහිදී මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල සැකකරුට රුපියල් විසි පන්දහසක දඩයකට අමතරව අදාළ දැරියට රුපියල් ලක්ෂ 2ක වන්දි මුදලක් ද ගෙවන ලෙසයි නියෝග කර බවයි වාර්තා වන්නේ.