26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රධාන දුම්රිය මාර්ගයක දුම්රියක් පීලි පනියි

ප්‍රධාන දුම්රිය මාර්ගයක දුම්රියක් පීලි පනියි

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

අද (31) පස්වරු 4 ට පමණ කොටගල සහ තලවකැලේ අතර දියි මෙම සිද්ධිය සිදු ව ඇත්තේ.

හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ, දුම්රිය පීලිගත කිරීමට පියවර ගනිමින් සිටින බවයි.