23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportපාකිස්තානයට ලකුණු 205ක ඉලක්කයක්

පාකිස්තානයට ලකුණු 205ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 45යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කරගත්තේය.

එහිදී Mahmudullah ලකුණු 56ක් රැස්කරගැනීමට සමත්වුණා.

ඒ අනුව පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 205ක ඉලක්කයක් හිමිව තිබෙනවා.