31.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තුව ලබන 7 වැනිදා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා රැස්වෙයි

නොවැම්බර් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මේ බව ප්‍රකාශ කළාය.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 19 වැනිදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් එකඟතාවක් ඇති විය.

2024 මුදල් වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.