― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsපොලිස් නිලධාරීන්ගේ වැරදි කියන්න අංකයක්

පොලිස් නිලධාරීන්ගේ වැරදි කියන්න අංකයක්

පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වා ගෙන යන 118 අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙහිදී මහ ජනතාවගෙන් මෙම අංකයට ලැබෙන ඇමතුම් තොරතුරක් විදියට සලකා බලන බවයි.

ඉන් අනතුරුව පැමිණිල්ලක් සටහන් කර ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.