28.9 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportතීරණාත්මක තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් නවසීලන්තය සහ පාකිස්ථානය කණ්ඩායම අතර අද (04) පැවැත්වෙනවා.

මෙම තරගයේ අවසන් තීරණය කණ්ඩායම් තුනක ලෝක කුසලානයේ ඉදිරි ගමන තීරණයවීම ද විශේෂත්වයක්.

බැංගලෝර් හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට පාකිස්ථාන නායකයා සමත් වුණා.

ඒ, අනුව එම්.චින්නස්වාමි තණතීරුවේ පළමුව පන්දු යැවීමට පාකිස්ථාන නායකයා තීරණය කළා.

මෙම තරගය නවසීලන්ත ජයගතහොත් පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තයට ලෝක කුසලාන ගමන අවසන් කිරීමට සිදුවනවා.

පාකිස්ථානය මෙම තරගය ජයගතහොත් මෙම කණ්ඩායම් තුනට තරගාවලියේ ඉදිරිය ගැන සියුම් බලාපොරොත්තුවක් තබා ගත හැකියි.

අද තරගය සඳහා නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් ක්‍රීඩා කිරීමට නියමිතයි.